Combined Maths / Dilan Madhushankha Group and individual Class
විශ්ව විද්‍යාලය තුළ පරිගණක විද්‍යාව,සංඛ්‍යානය,ශුද්ධ ගණිතය හදාරා උපාධිය ලබාගත් මම, ගණිතය විෂයය සරලව හා තේරුම් ගත හැකි ආකාරයෙන් සිසුන්ට ඉගැන්වීමේ අරමුණෙන් ක්‍රියා කරන ගුරුවරයෙක්මි.
විෂය ගැඹුරින් අවබෝධ කරගැනීම, ප්‍රශ්න විසඳීමේ හැකියාව වර්ධනය කිරීම, සහ විභාග සාර්ථකත්වයට සිසුන් සූදානම් කිරීම යන කරුණු මූලික කරගෙන මගේ පන්ති පැවැත්වේ.
2020 සිට 2025 දක්වා අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසුන් ගණනාවක් නිර්මාණය කිරීමට හැකි වූ අතර, දිගටම ඉහළ ප්‍රතිඵල ලබාදීමට කැපවී සිටිමි.
සියලුම සිසුන්ට පුද්ගලික අවධානය ලබාදෙමින්, සරල ක්‍රම, shortcuts සහ ප්‍රායෝගික උදාහරණ මඟින් ගණිතය පහසු විෂයක් බවට පත් කිරීම මගේ අරමුණයි.