A/L සිංහල විෂය සඳහා අවශ්‍ය ගොඩගේ ප්රකාශනයේ පොත් 2ක් විකිණීමට ඇත.
📚 පුරාතන ගද්‍ය සංග්‍රහය
📚 කෙටිකතා සංග්‍රහය
✔️ 2017 සංස්කරණය
✔️ භාවිතා කළ නමුත් හොඳ තත්ත්වයේ ඇත.
✔️ පිටු කිසිවක් නැතිවී නැත.
✔️ ඉගෙනීමට සම්පූර්ණයෙන්ම සුදුසුයි.
💰 මිල:
• එක පොතක් - Rs. 450
• පොත් දෙකම එකට - Rs. 850 (Negotiable)
📍 භාරදීම:
• ජා-ඇළ අවට අයෙක් නම් අතට ලබාදිය හැක / Courier කළ හැක (ගැණුම්කරුගේ වියදමින්).
වැඩි විස්තර සඳහා Call කරන්න.