විජේරාම පිහිටි E Screen Systems (Pvt) Ltd ආයතනයේ චෙක්පත් රැස්කරු (Collection & Recovery) අංශය සඳහා පිරිමි සේවකයෙකු බඳවා ගැනේ. වයස අවුරුදු 18 – 35 අතර, අ.පො.ස. උසස් පෙළ සමත්, වලංගු යතුරුපැදි ධාවන බලපත්‍රයක් (Bike Licence) හිමි, වගකීමෙන් හා විනයගරුකව සේවය කළ හැකි අයදුම්කරුවන්ට අයදුම් කළ හැක. පෙර සේවා පළපුරුද්ද අවශ්‍ය නොවන අතර, ක්ෂේත්රයේ රැකියාවක් ආරම්භ කිරීමට කැමති අයද අයදුම් කිරීමට සුදුසුය. මාසික වැටුප රු. 50,000 – 60,000 දක්වා ලබාදේ.
විමසීම්: 077 010 2891