cocker spaniel puppies for sale
එන්නත් ලබා දී ඇත.
වයස මාස දෙකයි.
පනු බෙහෙත් ලබා දී ඇත.
ගැහැණු පැටවුන් සහ පිරිමි පැටවුන් ඇත.
කෑමට හුරු කර ඇත.
ක්රියාශීලී නිරෝගී පැටවුන්.