💥හොඳම තත්ත්වයේ English Cocker Spaniel
පැටවුන් .
💥ගැහැණු සහ පිරිමි පැටවුන් ඇත.
💥වයස සති 5කි.
💥pure Breed .
💥මව සහ පියා බැලිය හැක .
💥පණුවන් හලා නිවසේ ආහාර සඳහා හුරු කර
ඇත .
💥Photos සහ videos බැලීමට අවශ්‍ය නම්
Whatsapp අමතන්න📲
💥දිවයිනේ ඕනෑම තැනකට Delivery පහසුකම්
ලබා දිය හැක.
💥💥නිරෝගී හා ක්‍රියාශීලී සුනඛ පැටවකු වගකීමක් සහිතව ලබා ගැනීමට අපව අමතන්න.