ඔබේ ඇඳුම් පිළිවෙලට තබාගන්න හොඳම විසඳුම!
ශක්තිමත් සහ කල්පවතින Cloth Hanger ඔබේ ඇඳුම් රැළි නොවී, පිළිවෙළින් ගබඩා කර තැබීමට සුදුසුම තේරීමයි. ෂර්ට්, කලිසම්, කෝට්, ඇඳුම් සහ තවත් බොහෝ දෑ සඳහා භාවිතා කළ හැක.
ශක්තිමත් නිමාව
ඇඳුම්වල හැඩය ආරක්ෂා කරයි
අල්මාරියේ ඉඩ ඉතිරි කරයි
නිවසට, කාර්යාලයට සහ ඇඳුම් සාප්පු සඳහාත් සුදුසුයි
📞 අදම ඇණවුම් කර විශේෂ මිලට ලබා ගන්න!
contact us 0770665301