රාගම මහබාගේ නවීන දන්ත ශල්‍යාගාරයක් සඳහා Clinical Assistant (FEMALE ) අවශ්‍යයව ඇත. සා/පෙ සමත් විය යුතුයි .( උ/පෙ සමත්වීම අතිරේක සුදුසුකමකි). පූර්ණ කාලීන/අර්ධ කාලීන ( ප. ව. 4 -7) රැකියාවකි . පාඨමාලා හදාරන අයටද සුදුසුයි . පුහුණුව සැපයේ. වැටුප් දීමනා සහ වෙනත් පහසුකම්. Contact - 0714422866