SALES ASSISTANT (MALE)(FFEMALE)
වෙලද සහයක (පිරිමි / කාන්තා)
අපගේ බජාජ් අමතර කොටස් අලෙවි මධ්‍යස්ථානය සදහා සේවක සේවිකාවන් බදවා ගැනෙ.
✅REQUIREMENTS | සුදුසුකම් :
🔶වයස අවුරුදු 18 - 30 අතර (Age Between 18- 30)
🔶අ.පො.ස. (සා/පෙළ) හෝ අ.පො.ස. (උ/පෙළ) දක්වා. Faced G.C.E O/L or A/L
🔶Strong Communication Skills.
🔶Good Computer Knowledge
🔶කැපවීමෙන් යුත්, ශක්තිමත් උනන්දුව අඩු නොවන ධනාත්මක ආකල්පයෙන් යුත් පෞරුෂයක් ( අධ්‍යාපන සුදුසුකම් මත අදාළ තනතුරු සඳහා තෝරාගනු ලැබේ.)
✅BENEFITS | වරප්‍රසාද
🔶රු.45,000/= ආරම්භක මාසික වැටුප්.
✅HOW TO APPLY | අයඳුම් කලයුතු ආකාරය
🔶ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ඔබගේ අයදුම්පත් Whatsapp හරහා අප වෙත එවන්න. 0757 44 5656
🔶සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන ස්ථානය : බජාජ් ඔටෝ මාර්ට් - කිරිබත්ගොඩ ශාඛාව.
🔶සම්මුඛ පරීක්ෂණය සඳහා වේලාවක් වේලාවක් වෙන් කරවා ගැනීමට පහත දුරකථන අංක වෙතඇමතුමක් දීමෙන් හෝ Whatsapp වෙත පණිවුඩයක් ලබා දීමෙන් සිදුකල හැක.
🔶වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ පහත සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.
Call Or Whatsapp - 0757 44 5656