කුලියාපිටිය, මීගහකොටුව පිහිටි නීතිඥවරියකගේ කාර්යාලයක් සඳහා වෘත්තීමය ලිපිකාරිණියක් අවශ්‍යව ඇත.
- සිංහල සහ ඉංග්‍රීසි පරිගණක යතුරුලියනය (Computer Typesetting) මනා හැකියාව තිබිය යුතුය.
- මේ හා සමාන රැකියාවක නිරතව සිටීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
- සේවා කාලය : සතියේ දින 5 තුළ උදෑසන 7.30 සහ සවස 5.00 දක්වා
- වයස් සීමාව : අවු. 20 - 35
- වැටුප රු. 35,000/- (පළපුරුද්ද අනුව වැටුප සාකච්ඡා කළ හැක)
- කුලියාපිටිය අවට පංදිචිකාරිණියන් විශේෂයි.
- වැඩි තොරතුරු සඳහා ඔබගේ අයදුම්පත්‍රය Whatsapp මගින් යොමුකරන්න.