අපට අවශ්‍ය වන්නේ ස්ථිර ලෙස රැකියාවක් කිරීමට බලාපොරොත්තුවන අයදුම්කරුවන් බැවින්, කෙටිකාලීනව රැකියාවක් සොයන අයදුම්කරුවන්, විදේශ ගතවීම් අපේක්ෂාවෙන් සිටින අයදුම්කරුවන් කරුණාකර අයදුම් කිරීමෙන් වලකින්න.
අවශ්‍ය සුදුසුකම්
----------------
*පරිගණක Word /Excel පිළිබද හා ඉංග්‍රිසි භාෂා පිලිබඳ මනා දැනුමක් තිබිය යුතුයි.
*කැලනිය නගරයට අවම කි.මී. 20ක දුරින් විය යුතුයි.
*අවම වසර 02ක සේවා පළපුරුද්දක් තිබිය යුතුයි.
වෙනත්
* මූලික වැටුප රු.30,000+ සමඟ දීමනා සහිතයි
* පැමිණීමේ දීමනා සහිතයි
* ඉරිදා සහ පොහොය නිවාඩු, අනෙකුත් වෙළඳ නිවාඩු සහිතයි