ඩබ්. එස්. එල්. රූපසිංහ උකස්කරුවෝ ( පුද්. ) සමාගම, ගාල්ල ශාඛාව සඳහා ලිපිකාරිනියන් අවශ්‍යයි.
☑️සුදුසුකම් :
⚫වයස අවු 18 - 25 ත් අතර
⚫පුහුණු / නුපුහුණු
⚫කාන්තා
⚫අ. පො. ස. ( සා / පෙළ ) / අ. පො. ස. ( උ / පෙළ ) සමත්
⚫අදාල ක්ෂේත්රයේ වෘත්තීමය පළපුරුද්දක් හා ප්‍රායෝගික කුසලතාවන් අමතර සුදුසුකම් වේ.
⭕ඉරිදා හා පෝය දින නිවාඩු
🔲රු. 20000.00 සිට ආකර්ශනීය මාසික වැටුප් හා අනෙකුත් දීමනා රැසක් හිමිවේ.
🔲මාස 06 කින් පසු 45000.00 දක්වා වැටුප් හිමිවේ. ( දක්ෂතාවය මත )
🔅🔅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය හා වේලාවන්
🔸2024.12.28 වන දින පෙ.ව. 9.00 සිට ප.ව. 12.00. දක්වා
🔅🔅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන ස්ථානය
🔸නො: 316, මාතර පාර, මාගාල්ල, ගාල්ල
📞වැඩි විස්තර සඳහා අමතන්න
☎️ 074 - 2112399
☎️ 074 - 2322399
☎️ 071 - 7765548
☎️ 091 - 2242186