🔴 රැකියාවක් නොමැතිව ඔබත් පසුතැවිල්ලෙන්ද?
එහෙනම් මෙන්න ඔබට හොඳම රැකියා අවස්ථාවක්!
📍ගලේවෙල ප්රදේශයේ පිහිටි ප්රසිද්ධ බෙදාහැරීමේ ආයතනයක ලිපිකරු (Clerk) තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
🔹 සුදුසුකම්
✔️ වයස අවුරුදු 18 – 35 අතර
✔️ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි පුහුණු / නුපුහුණු
✔️ ගැහැණු / පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කළ හැක
✔️( ඉංග්රීසි සහ පරිගණක දැනුම තිබේ නම් විශේෂ වාසියකි)
✔️ වගකීමෙන් වැඩ කිරීමට හැකියාව තිබීම
✔️ කණ්ඩායම් වැඩට හැකියාව සහ සුහදශීලී බව
💰 සරිලන වැටුපක්
🕘 නියමිත සේවා කාලය
🌟 හිතකර සහ සුහදශීලී සේවා පරිසරයක්
👥 කාර්යක්ෂම සහ සහයෝගී කාර්ය මණ්ඩලයක්
📈 ඉදිරියට වෘත්තීය දියුණුව සඳහා අවස්ථා
📞 වැඩි විස්තර සඳහා අමතන්න
📱 0704636235
ඔබගේ අයදුම්පත අදම WhatsApp කරන්න
📱 0769664065