Sales Coordinator / Clerk (Female) – Nugegoda
වසර 20 කට අධික කාලයක සිට පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් ප්‍රසිද්ධ සන්නාම සහිත ඉතා උසස් තත්වයේ රූපලාවණ්‍ය ද්‍රව්‍ය වෙළඳාමේ නියුතු අප ආයතනයේ පුරප්පාඩුවී ඇති " Sales Coordinator " තනතුර සඳහා සේවිකාවන් බදවා ගැනේ. සේවය කිරීමට ඇත්තේ කාර්යාලයේ සිටය.
ඔබ,
- අවු. 18ත් - 35ත් අතර (ගැහැණු/Female),
- කාර්යශුර,
- පරිගණක භාවිතය පිළිබඳ මූලික දැනුම ඇත්නම්.
- අවම සුපරීක්ෂණයක් යටතේ කණ්ඩායම් හැඟීමෙන් සේවය කලහැකි නම්,
වැඩි විස්තර සඳහා පහත දුරකථන අංකයනට පෙ.ව.9.00-ප.ව.5.00 අතර සතියේ දිනයන්හි අමතන්න.
0773882850
0773882857
අපෙන් ඔබට,
-ආකර්ෂණීය වැටුප්
-EPF / ETF දායකත්වය
Sales Coordinator තනතුර සඳහා බව සඳහන් කර ඔබගේ ජීව දත්ත (Bio data) පත්‍රිකාව පහත WhatsApp අංකයට යොමු කරන්න.
WhatsApp: 0777502930
ග්‍රේස් කොස්මැටික්,
නො.04, ජම්මුගස්මුල්ල පාර,
නුගේගොඩ.