Computer Operator - Female
පරිගණක ක්‍රියාකරු - පුහුණු/නුපුහුණු (කාන්තා)
වසර 20 කට අධික කාලයක සිට පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් ප්‍රසිද්ධ සන්නාම සහිත ඉතා උසස් තත්වයේ රූපලාවණ්‍ය ද්‍රව්‍ය වෙළඳාමේ නියුතු අප ආයතනයේ පුරප්පාඩුවී ඇති "පරිගණක ක්‍රියාකරු " (Computer Operator) තනතුර සඳහා සේවිකාවන් බදවා ගැනේ.....
- අවු. 18ට වැඩි
-කාර්යශුර ඔබට මහගු අවස්ථාවක්.
- වැටුප් සාකච්චා කර ගත හැකිය
මූලික පරිගණක දැනුමැති, පරිගණක ක්‍රියාකරු තනතුරෙහි පුහුණු හෝ නුපුහුණු අපේක්ෂිකාවක් නම් ඔබ, වැඩි විස්තර සඳහා පහත දුරකථන අංකයට පෙ.ව.9.00-ප.ව.5.00 අතර සතියේ දිනයන්හි අමතන්න. නැතහොත් ඔබගේ ජීව දත්ත (Bio data) පත්‍රිකාව පරිගණක ක්‍රියාකරු තනතුර සඳහා යැයි සඳහන් කොට පහත Email ලිපිනයට යොමු කරන්න.
Email: cv@gracelanka.lk
0777502930
0714696969
0707712377
ග්‍රේස් ගෘප්,
නො.04, ජම්බුගස්මුල්ල පාර,
නුගේගොඩ.