Clerk Female Job Vacancy in Kadawatha
කඩවත රම්මුතුගල පිහිටි පුද්ගලික ආයතනයකට වැටුප් සැකසීම සහ කාර්යාලයීය කටයුතු පිළිබද මනා දැනුමක් ඇති පලපුරුදු ලිපිකාරිනියන් අවශ්‍යයි
> වැටුප සාකච්ඡා කර තීරණය කල හැක
> අයදුම්පත් whatsapp කරන්න
විමසීම් – 0112968048 / 0762750041 (whatsapp)