Clerk (Female)
==============
ආරක්ෂක සේවා සපයන ආයතනයක ප්‍රධාන කාර්යාලයට ලිපිකාරිනියක් රත්මලාන අවටින් අවශ්‍යකර තිබේ.
* වයස 21 - 45 අතර අ.පො.ස. (සාමාන්‍ය පෙල) සමත් අය වියයුතුය
* පරිගණක කටයුතු පිළිබඳ දැනුම සලකාබලනු ලැබේ.
* පුහුණුවක් ලබාදෙන බැවින් පළපුරුද්ද අවශ්‍ය නැත.
* ආරම්භක මාසික වැටුප රු.30,000/-.අදම අමතන්න.
සී.පී ලංකා පුද්ගලික සමාගම,
No: 18/2, අත්තිඩිය පාර, රත්මලාන.