💼 තනතුර : Clerk (ලිපිකරිනියන්)
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 19 - 30 ත් අතර
【~】✪ පුහුණු / නුපුහුණු
【~】✪ කාන්තා
【~】✪ අ.පො.ස. (සා/පෙළ) හෝ අ.පො.ස. (උ/පෙළ) දක්වා
【~】✪ අදාල ක්ෂේත්රයේ වෘත්තීමය පළපුරුද්දක් හා ප්‍රායෝගික කුසලතාවන් අමතර සුදුසුකමක් වේ.
✅ ප්රතිලාභ :
රු.30000 - 35000 ක ආකර්ශනීය මාසික වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ. (EPF/ETF) ගෙවනු ලැබේ.
වර්ශික බොනස් දීමනා ඇතුලු වරප්‍රසාද.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
සම්මුඛ පරීක්ෂණ සඳහා වේලාවක් වෙන්කර ගැනීමට 0767888657 අංකයට ඇමතුමක් දෙන්න. අයදුම් කරන තනතුර සහ CV (Bio Data) එක 0767888657 අංකයට WhatsApp කරන්න. සම්මුඛ පරීක්ෂණය සඳහා පහත ස්ථානයට ජීව දත්ත පත්‍රිකාව හා සහතිකපත් සමඟ පැමිණෙන්න.
සම්මුඛ පරීක්ෂණ ස්ථානය: නිව් කළ්‍යාණී ජුවලර්ස් (කඩුවෙල) ප්‍රධාන කර්යලය.
සම්මුඛ පරීක්ෂණ වේලාව: පෙ.ව. 8.30
පහත ශාඛා වලින් තෝරා ගත හැක: අතුරුගිරිය, කඩුවෙල, හෝමගම, කොට්ටාව, පන්නපිටිය, මාලබේ, කදාන, ජාඇල, පිලියන්දල, බොරලැස්ගමුව, හංවැල්ල.
#📳 දුරකථන අංකය : 0767888657
# 📧 ඊ-මේල් ලිපිනය : nkjheadoffice@gmail.com
📪 ලිපිනය : නිව් කළ්‍යාණී ජුවලර්ස්, කඩුවෙල
🟨 දිවයින පුරා රැකියා අපේක්ෂකයින් සඳහා රැකියා අවස්ථා.