ලිපිකරු
හෝමාගම කිරිවත්තුඩුව ක්රිමිරාජ ආයුර්වේද ආයතනය සඳහා සුදුසුකම්ලත් ස්ත්රී/පුරුෂ ලිපිකරු/ගිණුම්/විගණන සහකාර තනතුරු සඳහා බඳවාගනු ලැබේ.
අ. පො. ස. (උ. පෙළ) ගිණුම් අංශයෙන් සමත්ව තිබීම හා AAT සමත්ව තිබීම විශේෂ සුදුසුකමක් වනු ඇත. වැටුප සාකච්ඡා කරගත හැක.
ඔබගේ අයදුම්පත 074-2930062 WhatsApp අංකය වෙත යොමු කරන්න.
දුරකථන අංකය 0112-753889