# 💼 තනතුර : Cleaning Supervisor
අප ආයතනයේ හොරණ ශාඛාවේ පවතින පුරප්පාඩුවක් සදහා Cleaning Supervisor කෙනෙකු බදවාගනු ලැබේ.
------------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪ සාමාන්‍ය පෙළ සමත් වීම.
【~】✪ වයස අවුරුදු 40ට වැඩි පිරිමි අය.
【~】✪ වසර කිහිපයක පළපුරුද්ද.
【~】✪ කණ්ඩායමකට නායකත්වය දීමේ හැකියාව.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪
# ✅ ප්රතිලාභ :
【~】✪ඉහළ වැටුප්
【~】✪නොමිලේ ආහාරපාන
【~】✪නොමිලේ නවාතැන් පහසුකම්(පිරිමි අය සදහා)
【~】✪නොමිලේ නිල ඇදුම්
【~】✪වාර්ෂික වැටුප් වැඩිවීම් සමග උසස්වීම්
【~】✪වාර්ෂික බෝනස් දීමනා
【~】✪සුබසාධක පහසුකම්
වැඩි විස්තර සදහා අපව අමතන්න
#📳 දුරකථන අංකය : 0777121250 / 0741265654 / 0773069831 / 0777121257