About the role
තලවතුගොඩ පිහිටි පිළිගත් නිශ්පාදන ආයතනයක ප්රධාන කාර්යාලයේ පිරිසිදු කිරීමේ කාර්යය සදහා සේවක සේවිකාවන් බදවා ගනු ලැබේ.
* ආකර්ෂණීය වැටුපක් සමගින් සුහදශීලි කාර්යමණ්ඩලයක්
ඔබේ අයදුම්පත හෝ,
නම, දුරකතන අංකය, පදිංචි ස්ථානය සදහන් 0771653321 WhatsApp පණිවුඩයක් එවන්න.