නුගේගොඩ පිහිටි අප ආයතනයේ පිරිසිදු කටයුතු සිදු කිරීම සඳහා සුදුසු කාන්තා පිරිමි දෙපාර්ශ්වය සඳහාම ඇබෑතු ඇත . නුගේගොඩ, දෙල්කඳ ,විජේරාම අවට අය සඳහා විශේෂයි. ඉරිදා සහ පෝය ඇතුළුව සෑම නිවාඩුවක්ම හිමිවේ.
වයස අවුරුදු 30-45
වැඩ මුරය 8 - 4