තනතුර : Cleaner
සුදුසුකම් : අවම වශයෙන් අවරුදු 2ක කාලයක් පළපුරුදු තිබිය යුතුය.
වැටුප රු. 35000/- ත් 40000/-ත් අතර ( + service charge )
මසකට නිවාඩු 06ක් හිමිවේ
පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
අභ්‍යන්තර උසස්වීම්
ස්ථිර රැකියා
රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
නවාතැන් පහසුකම්
සම්මුඛ පරීක්ෂණයට පැමිණීමට පෙර පහත දුරකථන අංකයට ඇමතුමක් ලබා දී පැමිණෙන්න.
• 0777403052 Mr Dasun