නුගේගොඩ සියොකෙම් ආයතනයේ ස්ථිර සේවය සඳහා පන්ති පරීක්ෂකවරු බඳවා ගැනේ.
ප්රතිලාභ-
• ස්ථිර රැකියාවක්
• සේවය සදහා උසස් වීම්
• වාර්ෂික දිරි දීමනා
• සුබසාධන
• අතිකාල දීමනා
• සේවක ප්රතිලාබ අරමුදල
• නිළ ඇදුම් සමගින් වෙනත් දීමනා රැසක්
සුදුසුකම් -
• කාන්තා/පිරිමි
• වයස අවුරුදු 30ට අඩු
• අවම වශයෙන් අ.පො.ස (සා .පෙළ) සහභාගී වී තිබිය යුතුයි
• සේවා මුර අනුව රාජකාරි කළහැකි විය යුතුය
ඔබත් ඉහත සුදුසුකම් සපුරන අයෙක් නම් ජාතික හැදුනුම්පතේ පිටපතක් සමග ඔබගේ යාවත්කාලීන කළ අයදුම්පතක් (ජීව දත්ත පත්රිකාවක්) 0769800132 අංකයට වට්ස්-ඇප් කරන්න, නැතහොත් වැඩි විස්තර සදහා අමතන්න -0769800132
Siyochem Institute
නො. 26,
පූර්වාරම පාර,
නුගේගොඩ