Class desks / benches
Size: අඩි 6 ×1
👉ඔක්කොම 4ක් තියෙනවා. (ලී වර්ගයනම් දන්නේ නැහැ )
👉වාඩි වෙන bench එකක් table එකක් ලෙස කකුල් උසට fix කරලා තියෙන්න.
👉අවශ්‍යනම් එකේ කකුල් උස අඩු කරලා, table and bench ලෙස set 2ක් සාදාගත හැක.
price
Rs. 14,500 (4 ට ම)