💼 තනතුර : චීන සූපවේදීන්
💠 සුදුසුකම් :
【~】චීන ආහාර හෝ ශ්රී ලංකා ආහාර පිසීමේ පළපුරුද්ද
【~】කණ්ඩායම් වශයෙන් වැඩ කිරීමේ හැකියාව
【~】මුළුතැන්ගෙයි කටයුතු සඳහා ඇති දක්ෂතා
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】චීන හා ශ්රී ලංකා ආහාර පිසීම
【~】මුළුතැන්ගෙයි දිනපතා කටයුතු කළමනාකරණය
【~】ආහාර තැනීමේ ප්රමිති නිරීක්ෂණය කිරීම
【~】මුළුතැන්ගෙයි සම්පත් කළමනාකරණය
✅ ප්රතිලාභ :
ඉහළ වැටුප් හා දිරිදීමනා, මාසික නිවාඩු දින 8ක්, ස්ථීර රැකියාව, නිල ඇඳුම්, තුන් වේලටම කෑම බීම, සැපපහසු නවාතැන්, රක්ෂණාවරණය, EPF/ETF, දක්ෂයන්ට උසස්වීම් සහ වැටුප් වර්ධක
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
පෙරවරු 8.00 සිට 5.00 දක්වා දුරකථනයෙන් අමතන්න
#📳 දුරකථන අංකය :
076 976 0048 / 077 056 6786
# 📧 ඊ-මේල් ලිපිනය :
careers@maqarafoods.com
📪 ලිපිනය :
Maqara Restaurant, 07 Canal Row, Colombo 01