ගම්පහ නගරයට සහ කොළඹ - නුවර ප්රධාන මාර්ගයට ආසන්නව පිහිටි අප ආයතනයට පහත සුදුසුකම් සහිත Cook දෙදෙනෙකු ඉක්මනින් බඳවා ගනු ලැබේ.
* අවුරුදු 20ට වැඩි 45ට අඩු විය යුතුයි.
* පිරිමි අය පමණයි.
* Chinese ආහාර සඳහා අවම අවුරුදු දෙකක අත්දැකීම් සහිත විය යුතුයි.
* Sri Lankan Rice & Curry හැකි වීම අමතර සුදුසුකමකි.
* නැවතී වැඩ කල හැකි අය විය යුතුයි.
ඉහත සුදුසුකම් සපුරන අයට පහත වරප්රසාද ලබා දේ.
* ඉහල වැටුප්.
* උත්සව සඳහා අමතර ගෙවීම්.
* වාර්ෂික බෝනස්.
* මසකට නිවාඩු 06.
* නිළ ඇඳුම් නොමිලේ.
* ආහාර පාන නවාතැන් නොමිලේ.
* EPF ETF මුළු දායකත්වයම ආයතනයෙන් දරනු ලැබේ.
දැන්වීමේ සඳහන් දුරකතන අංකයට අමතා පැමිණෙන්න. ඉක්මනින් බඳවා ගනු ලැබේ.
Hotel Chathumedura Village Inn Pvt Ltd,
Ihala Yagoda, Imbulgoda.