🟡 Chief Cashier - Wattala / ප්‍රධාන මුදල් අයකැමි - වත්තල 🟡
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒|සුදුසුකම් :
* අ.පො.ස. සාමාන්‍ය පෙළ – ගණිතය හෝ ව්‍යාපාර හා ගිණුම්කරණය විෂයයන් සඳහා “C” සාමාර්ථයක් තිබීම.
* වයස අවුරුදු 18 – 40 අතර වීම.
* දිවා / රාත්‍රී වැඩ මුර සඳහා කැමැත්ත
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒|වරප්‍රසාද :
✨ නොමිලේ නවාතැන් + ආහාර පාන
✨ ඉහළ වැටුප + Unlimited Overtime
✨ රු. 1,000,000 ජීවිත රක්ෂණාවරණය
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා ඉක්මනින් අයදුම් කරන්න....
📍 සම්මුඛ පරීක්ෂණ:
කිරුළපන LAUGFS ප්‍රධාන කාර්යාලයේදී
📧 ඊ-මේල්: keshani.nawarathna@laugfs.lk
📞 Contact:
Keshani – 076 253 6891
WhatsApp – 076 253 6891
*** ලාෆ්ස් සුපර්මාකට්ස් මානව සම්පත් අංශය ***