අප ආයතනයේ අලුතින් ආරම්භ කිරීමට නියමිත chinese restaurant සදහා පලපුරුදු Trainee Chef වරුන් අවශ්‍ය කර ඇත,
මාසයට අදාල නිවාඩු 06
වැඩ time 11.00 am - 10.30pm
වැඩ අතරතුර පැය 3 off
නවාතැන් ආහාර නිල ඇදුම් නොමිලේ