🟡 Chef De Partie – Habarakada Central Bakery🟡
අදම LAUGFS Supermarkets – Central Bakery Team එකට එකතු වන්න!
🎯 බේකරි ක්ෂේත්රයේ වසර 05ට වැඩි පළපුරුද්ද
🎯 Pastry & Bakery පිළිබඳ පිළිගත් පාඨමාලාවක් හදාරා තිබීම.
🎯 කණ්ඩායම් ක්‍රමයට සහ වැඩ මුර ක්‍රමයට වැඩ කිරීමට හැකියාව
BENEFITS | වරප්‍රසාද :
🎯 නොමිලේ ආහාර, නවාතැන් සහ යාත්‍රා පහසුකම්
🎯 ඉහළ වැටුප් හා අතිකාල වැටුප්
🎯නිළ ඇඳුම් ලබාදෙන අතර වෙෙද්‍ය දීමනාද සහිතයි .
🎯 රු. මිලියනයක ජීවිත රක්ෂණා සහ සුභසාධන පහසුකම්
🎯 අභ්‍යන්තර උසස් වීම් අවස්ථා
🎯 ස්ථීර සේවාව
✅ සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට අත්‍යවශ්‍ය ලේඛන :
ජාතික හැඳුනුම්පත් පිටපත
උප්පැන්න සහතිකයේ පිටපත
බැංකු පාස් පොතේ පිටපත
ග්‍රාම සේවක සහතිකය (පිටපත හෝ මුල්පත)
O/L සහතික පිටපත
ලිවීමට පෑනක්
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘|අයදුම් කලයුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, පහත සඳහන් දුරකථන අංකට ඉක්මනින් අමතන්න ........
📍 සම්මුඛ පරීක්ෂණ: කිරුළපන LAUGFS ප්‍රධාන කාර්යාලයේදී....
දුරකථන අංකය: 076 253 6891 - කේෂානි
* ඊ-මේල් ලිපිනය : keshani.nawarathna@laugfs.lk