සුපවේදීන් (Chef )
දේශීය සහ විදේශීය අහාර සමබන්ධයෙන් දැනුම සහ පළපුරුද්ද වසර 5 -10ත් අතර
වයස ඇවුරදු 50ට අඩුවිය යුතුය
අහාර සුරක්ෂිතතා පිළිබද ඉහල ප්රමිතීන් සහතික කිරිම සහ සෞඛ්‍ය සහ ආරක්ෂක නීති පිළිබද දැනුම
ඉහළ වැටුප් සමග අසමසම දීමනා
ආහාරපාන, නිළ ඇදුම් සහ නවාතැන් පහසුකම් නොමිලේ
රැෆල්ස් කොන්සොලිඩේටඩ් පුද්ගලික සමාගම /නො 262, කෝට්ටේ පාර ,මිරිහාන,නුගේගොඩ
දු :අ 0112 818 776/0766201035
WhatsApp හරහා අයදුම් කරන්න : 0766201035
ඊ-මේල් ලිපිනය : careers@rafflescolombo.com