CCTV Vision Lanka – Panadura Branch වෙතින් CCTV Hardware Repairing සඳහා කැමැත්ත සහ දක්ෂතාව ඇති පුහුණු / නුපුහුනු අය සඳහා සුපර් අවස්ථාවක්!
📌 සුදුසුකම්
⭕️ Mobile phone repairing course කර තිබේ නම් – අමතර සුදුසුකමක් ලෙස සැලකේ
⭕️ අ.පො.ස. සා/පෙ සමත් & මූලික පරිගණක දැනුම
⭕️ Electric / Electronic පිලිබඳ දැනුමක් ඇති අය සුවිශේෂයි
⭕️ Event productions (LED video walls, lighting & sound setups) සඳහා technical support ලබා දීමට හැකියාව ඇති නම් — එය අමතර සුදුසුකමක් ලෙස සැලකේ
⭕️ CCTV / DVR / NVR / WiFi Camera repairing ඉගෙන ගැනීමට කැමැත්ත
⭕️ සුහදශීලී, වගකීමක් ඇති, team work attitude
💼 වාසි
⭕️ Attractive salary + allowances
⭕️ ඔබගේ දක්ෂතාවයන් අනුව special benefits & salary increments
⭕️ Friendly working environment
⭕️ Training provided for beginners
⏰ වැඩසටහන
• Working hours: 9.00 AM – 6.00 PM
• පොහොය නිවාඩු
• සතියකට 1.5 දින නිවාඩු
📞 අයදුම් කිරීමට
WhatsApp / Call:
📱 071 781 2383
📱 076 475 6174
📩 WhatsApp Direct Link:
👉 wa.me/94717812383