📣 අප සමාගමේ CCTV වයාපෘති සදහා නව බදවාගැනීම් ගැනීම් දැන් සිදු කෙරේ...
🔹 තනතුර: Technician / Trainee technician (Full-time)
🔹 ස්ථානය: Rathmalana
🔹 වැටුප: Technician Rs 65,000/-~ 85,000/-
trainee Rs. 35,000 – 45,000
🔹 අවශ්‍යතා:
Technicians should have experience in wiring and installation of analogue CCTV systems and IP cameras.
Experience in alarm systems and electronic circuit repair will be considered an added/ special skill.
Tranees :- O/L හෝ A/L සමත්
- උනන්දුවෙන් සහ කාර්යශීලීව වැඩ කිරීමට සූදානම්
- පළපුරුද්දක් අවශ්‍ය නැහැ – පුහුණුව අපෙන්
- සිංහල/ඉංග්‍රීසි සන්නිවේදන හැකියාව
📌 වැඩ කාලය: සඳුදා – සෙනසුරාදා
📞 Apply කරන්න: WhatsApp 0777 776617
email : info@univision.lk
Company Details : www.univision.lk