සුදුසුකම්
* පුහුණු - පිරිමි , බියගම ,කඩුවෙල ,අතුරුගිරිය අවට විශේෂ .
* විදුලි කාර්මික ( ) පිළිබද මුලික දැනීම
* CCTV පිළිබද මුලික දැනීම සහ වසර 2-3 ක පළපුරුද්ද -– (DVR, NVR, Switches etc..)
ක්ෂේස්තරයේ පළපුරුද්ද මත ආකර්ශනීය වැටුපක් . අතිකාල දීමනා, දිවා ආහාරය සහ තේ ආදිය සහිත .
සුදුසුකම් සහිත අයැදුම් කරුවන් අදාල අයදුම් පත් madura.mark@gmail.com වෙත හෝ 0717516303 දුරකථනය මාර්ගෙන් යොමුකරන්න