▶ ඔබගේ නිවස සොර සතුරන්ගෙන් ආරක්ශා කරගැනීමට හා ලොව ඕනෑම තැනක සිට නිවසේ සිදුවන ක්රියාකරකම් නිරීක්ශණය කරගැනීමට අතී නවීන ආර්ක්ශක කැමරා පද්ධතියක් ඔබත් සවිකරගන්න.
▶ අඩු මිල ගනන් සහ ගුනාත්මකභාවයෙන් ඉහල මට්ටමේ කැමරා සහ කැමරා උපාන්ග අප ආයතනයෙන් ලබා ගත හැක.
▶ ලොව ඕනෑම තැනක සිට ඔබගේ දුරකථනය තුලින් නැරඹීමේ හැකියාව.
✔ අලෙවියෙන් පසු සේවාව.
✔ අවුරුදු 2ක වගකීම් කාලයක් ලබා දීම.
✔ නොමිලයේ ඇස්තමෙන්තු (කොළඹ ප්රදේශය තුල ).
✔ මිල ගනන් වෙනස් කර ගැනීමට හැකි වීම.
✔ නියමිත තත්ව ප්රමිතීන් හා අනර්ඝ තත්වයන් යටතේ අප ආයතනයේ දක්ශ කාර්මිකයන් විසින්ම පැමිණ සවිකරදීම.
✔ සවිකිරීමේ සේවාව පමණක් වුවද ලබා ගත හැකිවීම.