⚡ K.T Electronic & Electrical ⚡
Electrical | CCTnstallation | Maintenance
ඔබගේ නිවස, කාර්යාලය, වෙළඳසැල හෝ කර්මාන්ත ශාලාව සඳහා අවශ්‍ය සියලුම Electrical හා CCTV සේවාවන් එකම තැනින්!
අපි පළපුරුදු තාක්ෂණික ශිල්පීන් විසින් නවීන උපකරණ භාවිතයෙන්, ආරක්ෂිතව හා ගුණාත්මකව සියලුම සේවාවන් ඉටු කරනු ලැබේ.
📹 CCTV Camera Services
✔️ CCTV Camera Installation (Home / Office / Shop / Factory)
✔️ Analog, HD හා IP Camera පද්ධති සවි කිරීම
✔️ CCTV Camera Repair & Maintenance
✔️ DVR / NVR Setup & Configuration
✔️ Mobile Phone Live Viewing Setup (Anywhere Access)
✔️ Hard Disk Replacement හා Recording Problems Repair
✔️ Camera Fault Diagnosis & Troubleshooting
✔️ Existing CCTV Systems Upgrade කිරීම
✔️ Camera Relocation හා Reinstallation
🌟 අපව තෝරාගත යුත්තේ ඇයි?
✅ පළපුරුදු හා විශ්වාසනීය තාක්ෂණික සේවාව
✅ ගුණාත්මක වැඩ සහ නිවැරදි විසඳුම්
✅ සාධාරණ හා තරඟකාරී මිල ගණන්
✅ ඉක්මන් සේවාව සහ පාරිභෝගික තෘප්තියට මුල්තැන
✅ නිවාස, කාර්යාල, වෙළඳසැල්, ගබඩා සහ කර්මාන්තශාලා සඳහා සේවාවන්
✅ කොළඹ සහ අවට ප්‍රදේශවල සේවාවන් (අවශ්‍යතාව අනුව අනෙකුත් ප්‍රදේශ සඳහාද සේවාව සපයනු ලැබේ)
🔧 ඔබගේ විදුලි පද්ධතියේ ආරක්ෂාවත්, දේපළේ ආරක්ෂාවත් අපගේ වගකීමයි.
📞 අදම අප හා සම්බන්ධ වී විශ්වාසනීය හා ගුණාත්මක සේවාවක් ලබාගන්න.