🔸 Hiring: Female Cashiers (Ages 20–35) – Minuwangoda, Gampaha 🔸
We are looking for experienced and trained cashiers to join our team at a well-established supermarket in Minuwangoda, Gampaha.
✅ Requirements:
- Prior experience in supermarket cashiering is preferred
- Responsible, efficient, and friendly with strong communication skills
- Proficient in:
- Data entry
- Entering G.R.N
- Using POS systems
🕘 Working Hours:
9.00 AM – 8.30 PM
💰 Salary:
Rs. 45,000+ (Based on experience)
📍 Preference:
Applicants living in or around Minuwangoda, Gampaha
📞 For more details, call: 077 839 9636
======================
🔸 බඳවා ගැනීම්: කාන්තා මුදල් අයකැමිවරුන් (වයස 20–35) – මිනුවන්ගොඩ, ගම්පහ 🔸
📍 ගම්පහ, මිනුවන්ගොඩ පිහිටි අප සුපිරි වෙළදසැලට පුහුණු මුදල් අයකැමිවරියන් අවශ්‍යයි.
📍 සුපිරි වෙළදසැල් වල සේවය කල අය විගේෂයි
📍 වගකීම් සහිතව, කාර්යක්ෂමතාව, සුහදශීලී බව, මනා සන්නිවේදන හැකියාවක් තිබිය යුතුය.
අමතර සුදුකම් :
• දත්ත ඇතුලත් කිරීම...
• 𝗚. 𝗥. 𝗡 දැමීම
• 𝗣𝗢𝗦 𝗦𝗬𝗦𝗧𝗘𝗠 වැඩ කර තිබීම..
🕘 වැඩ කරන වේලාවන්: පෙ.ව. 9.00 – ප.ව. 8.30
💰 වැටුප:
රු. 45,000+ (අත්දැකීම් මත පදනම්ව)
📍 මනාපය:
ගම්පහ, මිනුවන්ගොඩ හෝ ඒ අවට ජීවත් වන අයදුම්කරුවන්
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 077 839 9636