වත්තල පිහිටි Detail Xperts (Pvt) Ltd වන අප ආයතනය සදහා මුදල් අයකැමි තනතුරට ගැහැණු ලමුන් බදවා ගැනේ.
සුදුසුකම්:
➢ගැහැණු සදහා පමණි.
➢සති අන්තයෙහි හා නිවාඩු දිනයන්හි වැඩ කිරීමට හැකියාව තිබිය යුතුය.
➢වත්තල අවට වීම අමතර සුදුසුකමකි.
➢ගිණුම්කරණය පිළිදව දැනුමක් තිබීම අමතර සුදුසුකමකි.
➢සා/පෙළ ගිණුම්කරණය හදාරා තිබීම ද අමතර සුදුසුකමකි.
➢පැමිනීමේ දීමනාවක් (රු.10,000) සමග සිත්ගන්නා සුලු වැටුපක් දෙනු ලැබේ.
ඔබ ඉහත සුදුසුකම් සපුරන්නේ නම්, මෙම info@mrkleanz.com විද්යුත් තැපෑල හෝ 0770802699 දුරකතන අංකයට ඔබගේ අයදුම් පත යොමු කරන්න.