Cashier (Male)
හැඳල,වත්තල පිහිටි Nonstop අවන්හල් සහ හෝටල් සමුහයට Cashier ( මුදල් අයකැමියන් ) සදහා ඇබෑර්තු ඇත. (පිරිමි)
* පුහුණු සහ නොපුහුණු සේවකයින් බදවා ගැනේ.
* අවම වසරක පළපුරුද්ද (පුහුණු)
* වැටුප් 40,000.00 - 70,000.00 + Service Charge + Target
* ආහාර සහ නවාතැන් පහසුකම් නොමිලේ
ජා.හැ.ප හා සියලු සහතිකපත්වල මුල් පිටපත් රැගෙන පැමිණෙන්න.
☎️අමතන්න - 0771590786/0766863603
📌ලිපිනය - 30/10 මරදාන පාර, හැඳල, වත්තල
✉️E- Mail - nonstopbypathumbakers@gmail.com