Detail Xperts(Pvt) Ltd වන වත්තල පිහිටි අප ආයතනයට වත්තල අවටින් මුදල් අයකැමි තනතුරු (Cashier) සඳහා බඳවා ගැනීම් සිදු කෙරේ.
සුදුසුකම් :
වයස අවු: 18 - 35 අතර
සතිඅන්තයෙහි හා නිවාඩු දිනයන්හි සේවය කල හැකි විය යුතුය.
පරිගණක භාවිතය පිළිබදව සාමාන්‍යය දැනුම තිබිය වියයුතුය.
වත්තල අවට වීම අමතර සුදුසුකමකි. ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ. ගැහැණු පාර්ශවයට පමණි.
ඔබගේ අයදුම්පත මෙම info@mrkleanz.com විද්‍යුත් තැපෑලට හෝ 0770802699 වට්සඅප් අංකයට යොමු කරන්න.