රැකියා පුරප්පාඩු / Job Vacancies
දිවයිනේ ප්‍රධානපෙලේ පාර්සල් බෙදා හරින Courier සමාගමක් වන අප ආයතනය සදහා Cashier (මුදල් අයැකැමි) ඇබෑර්තුවක් කඩිනමින් පියවීමට ඇත.
තිබිය යුතු අවම සුදුසුකම්,
01 මුදල් අයකැමි පළපුරුද්ද අත්‍යවශ්‍යයි
02.අපොස සා. පෙළ හෝ උ. පෙළ සමත්ව තිබීම.
03.ගිණුම්කරණ පළපුරුද්දක් තිබීම විශේෂ සුදුසුකමක් වේ
04. MS Office මෘදුකාංග (විශේෂයෙන් Excel) පිළිබඳ හොඳ දැනුමක් අවශ්‍ය වේ.
05.ස්මාර්ට් ජංගම දුරකථනයක් තිබිය යුතුය.
ඔබගේ CV එක Whatsapp හරහා අපට එවන්න - 0768220398