🟡 Cashier (Male) – Maradana / මරදාන - මුදල් අයකැමි 🟡
LAUGFS Supermarkets සමග ඔබේ career එක අදම upgrade කරගන්න!
දින 24 ක් ක්‍රියාත්මක වන, දිවයිනේ ප්‍රමුඛතම සුපිරි වෙළඳසැලක දිගුකාලීන ස්ථීර රැකියාවක් ඔබටමයි! 🚀
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒|සුදුසුකම් :
* වයස අවුරුදු 18ත් 40ත් අතර වීම.
* O/L ගණිතය විශයට S සාමාර්ථයක් තිබීම.
* වසරකට වඩා පලපුරුදු තිබෙන අයට වැටුප් වැඩිකිරීමක් සිදු කෙරේ.
( පෙර පලපුරුදු තිබීම අත්‍යාවශ්‍යය නොවේ.O/L පාස්විම වීම අනිවාර්ය නොවේ)
🎁 BENEFITS | වරප්‍රසාද
✨ නොමිලේ ආහාර + පාන + නවාතැන්
✨ රු.1,000,000 ජීවිත රක්ෂණා
✨ මාස 6 පසු උසස්වීම්
✨ මුල් දිනේ සිටම ස්ථිර සේවය
📝 Interview එකට එනකොට ගෙන එන්න
NIC පිටපත
Birth Certificate
Bank Passbook
Grama Sevaka Certificate
O/L Certificate (ඇත්නම් පමණයි)
ලිවීමට පෑනක්
ඔබ මෙම තනතුර සඳහා සුදුසු පුද්ගලයෙක් නම්,
🕐 සීමිත තනතුරු ප්‍රමාණයක් පමණක් ඇත!
විද්‍යුත් තැපෑල - keshani.nawarathna@laugfs.lk
අමතන්න - 076 253 6891