මුදල් අයකැමි
සුදුසුකම්
● අ.පො.ස. (උ.පෙළ) සමත්
● පරිඝණක පිළිබඳ මූලික දැනුම.
● රැකියා පළපුරුද්ද අමතර සුදුසුකමක් වේ.
විමසීම් සදහා
0777887014
සම්මුඛ පරීක්ෂණ සදහා ඔබගේ අයදුම්පතක්, ජාතික හැදුනුම්පතේ කොපියක්, උප්පැන්න කොපියක් සහ ඔබගේ නමට ඇති බැන්කු ගිණුමක විස්තර රැගෙන පහත ලිපිනයට පැමිණෙන්න
ප්රසාද් ෆැෂන් ,
නො 115
හයිලෙවල් පාර,
කොට්ටාව.
-----------------------------------------------------