💼 තනතුර : මුදල් අයකැමි - (කාන්තා / පිරිමි)
💠 සුදුසුකම් :
【~】✪ ගණිතය විශයට S සාමාර්ථයක් තිබීම හෝ පලපුරුද්ද තිබීම.
【~】✪ වයස අවුරුදු 18 - 30 අතර විය යුතුය.
【~】✪ රාත්රී වැඩ මුර කිරීමට කැමැත්තෙන් සිටිය යුතුය.
✅ ප්රතිලාභ :
නොමිලේ නවාතැන් පහසුකම්, නිළ ඇඳුම් සහ ආහාර.
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
ඉහල වැටුප්... අතිකාල සීමා කොට නැත.
✅ සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට :
1. ජාතික හැඳුනුම්පතේ පිටපතක්
2. උප්පැන්න සහතිකයේ පිටපතක්
3. බැංකු පාස් පොතේ පිටපතක්
4. පිටපත හෝ මුල් ග්රාම සේවක සහතිකය
5. O/L සහතිකයේ පිටපතක්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
දුරකථන අංකය :
* කේෂානි - 076 253 6891
✨ LAUGFS Supermarkets – ඔබේ වෘත්තීය ජීවිතයේ නව පියවර! ✨
මානව සම්පත් අංශය