🟡 Cashier (Male) – Rajagiriya / මුදල් අයකැමි (පිරිමි) – රාජගිරිය 🟡
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ මිත්‍රශීලී සුපිරි වෙළඳසැලකින් ඔබේ වෘත්තීය ජීවිතය වර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවාද?
අදම LAUGFS Supermarkets සමග එකතු වන්න!
අපගේ රාජගිරිය ශාඛාව සඳහා පිරිමි මුදල් අයකැමිවරුන් කඩිනමින් බඳවා ගැනේ.
🔹 REQUIREMENTS | සුදුසුකම් :
වයස අවු. 18 ට වැඩි වීම.
ගණිතය විෂයට S සාමාර්ථයක් තිබීම හෝ පළපුරුද්ද තිබීම.
වසරකට වැඩි කාලයක් කැශියර් ලෙස පළපුරුද්ද ඇති අයට වැටුප් වැඩිකිරීමක්.
රාත්‍රී වැඩ මුර සඳහා කැමැත්තෙන් සිටිය යුතුය.
🔹 BENEFITS | වරප්‍රසාද :
🎯 නොමිලේ ආහාර, පාන සහ නවාතැන් පහසුකම්
🎯 ඉහළ වැටුප් හා අතිකාල වැටුප්
🎯 රු. මිලියනයක ජීවිත රක්ෂණා සහ සුභසාධන පහසුකම්
🎯 සාපේක්ෂව අඩු වැඩ ප්‍රමාණය සහ නම්‍යශීලී වැඩ පරිසරය
🎯 මාස 6 ක් පසු අභ්‍යන්තර උසස් වීම් අවස්ථාව
🎯 මුල් දිනයේ සිටම ස්ථීර සේවාව
✅ සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට අත්‍යවශ්‍ය ලේඛන :
ජාතික හැඳුනුම්පත් පිටපත
උප්පැන්න සහතිකයේ පිටපත
බැංකු පාස් පොතේ පිටපත
ග්‍රාම සේවක සහතිකය (පිටපත හෝ මුල්පත)
O/L සහතික පිටපත
ලිවීමට පෑනක්
✅ HOW TO APPLY | අයදුම් කළ යුතු ආකාරය :
ඔබ ඉහත සුදුසුකම් සපුරාලන පුද්ගලයෙක් නම්,
මෙම දැන්වීමේ “Apply for this Job” මඟින් හෝ පහත දුරකථන අංක හරහා අදම අයදුම් කරන්න.
සීමිත තනතුරු පමණක් ඇත!
📍 Interview Venue: LAUGFS Head Office, Kirulapone (9.00 AM – 2.00 PM)
📞 Contact Details:
කේශානි – 076 253 6891
📧 E-mail: keshani.nawarathna@laugfs.lk