මුදල් අයකැමි රැකියා අවස්ථා...
✅ Cashier,
🔶 Ja-Ela නඟරයේ පිහිටි ප්‍රසිද්ධ රෙදිපිළි ප්‍රදර්ශනාගාරයකට 'ජා-ඇල නගරය අවටින්' සාමාන්‍ය දැනුම සහිත කඩිසරව මහන්සි වී වැඩ කල හැකි වයස අවු: 30-60 අතර කාන්තාවක් සඳහා මුදල් අයකැමි ඇබෑර්තුවක් ඇත...💰💵 🖥️👩💼
✅ මුදල් අයකැමි ( Cahier ) ගැහැණු වයස 30 - 60 අතර
✅ සුපවයිසර් ගැහැණු වයස
40 - 60 අතර
🟣 තවද,
🔶 මෙහි ව්‍යාපාර කළමනාකරණ අංශය සඳහා ද සාමාන්‍ය පරිගණක දැනුම සහිත දිවයිනෙ ඕනෑම ප්‍රදේශයක සිටින මනා සෞඛ්‍ය තත්ත්වයකින් යුක්ත වයස අවු: 30-60 ත් අතර♦️"Data Entry Operator "💻🖥️, වෙළෙඳ සේවිකාවක් ද අවශ්‍යයි...👩💼👩🎨
♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️
💠 එසේම මනා දැනුමක් සහිත සේවකයින් හොඳින් හැසිරිවිය හැකි කඩිසර මහන්සි වී රාජකාරිය කළ හැකි සුපර්වයිසර් (Supervisor) තනතුරක් සහ කළමනාකරණ තනතුරක් සඳහාද ඇබෑර්තු ඇත...
♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️
(🔴 "උදේ 9.00 සිට රාත්‍රි 9.00 දක්වා සේවා වැඩ මුරයකි...")
🔷["දුර අයට නවාතැන් පහසුකම් වුවද නොමිළේ සලසා දිය හැක..."]🏠
🔶 දක්ෂතා මත අකාර්ෂණීය වැටුප් දීමනා හිමි වේ...🙋👩✈️
🔷 බෝනස් දීමනා දක්ෂතාවය මත...💰💵
🔶 මෙම වටිනා රැකියා ඇබෑර්තු අවස්ථාවන් සදහා දැන්ම අප හා සම්බන්ධ වී ඔබේ වටිනා අයදුම්පත භාර දෙන්න...🎀📃
🔷 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න
ශානක මහතා...🧔
Cashier, Data Entry Operator, Back Officer & Supervisor Vacancies...
🔷 "A well-known clothing showroom in the Ja-Ela area has a vacancy for a cashier position. It is open to females aged 30–60 years from the Ja-Ela area. The company expects candidates to have general knowledge, be smart working, and work responsibly"...🏪🏢
🔷 A female Data Entry Operator between 30-60 years of age with general computer knowledge and good health is required from any part of the island for the business management department of a well-known textile showroom in Ja-Ala....🏪🏢
🔶 ["Accommodation for those far away can also be provided free of charge..."]
🔷 Receives attractive pay based on talent...💰💵
Bonus Offers, On Skills...💵💰
🔶 Contact us now for this great opportunity and submit your valuable application..
🔷 Call for more Details...☎️📞
Mr:- Shanake Dress Point
Ja-Ela

- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.




