🔹 Key Responsibilities:
🔸 Monitor billing accuracy and handle issues immediately
🔸 Ensure a smooth and positive customer experience at billing
🔸 Conduct regular cash audits
🔸 Prepare daily/weekly cash reports for management.
🔸 Maintain proper change cash at all times
🔹 Requirements:
🔸 Previous experience in client handling and cashiering
🔸 Strong customer service skills with a friendly and approachable attitude
🔸 Excellent communication and interpersonal skills
🔸 Ability to work on weekends.
🔹 ප්‍රධාන වගකීම්:
නිවැරදිභාවය නිරීක්ෂණය කිරීම සහ ගැටළු වහා විසඳීම
🔸 ගනුදෙනුකරුවන්ට සුමට සහ සතුටුදායක සේවාවක් ලබා දීම
🔸 නිතිපතා cash audits කිරීම
🔸 කළමනාකරණය සඳහා මුදල් වාර්තා සකස් කිරීම
🔸 සෑම වෙලාවකම ප්‍රමාණවත් change cash පවත්වා ගැනීම
🔹 අවශ්‍යතා:
🔸 ගනුදෙනුකරුවන් සමඟ කටයුතු කිරීම හා කැෂියර් ලෙස පළපුරුද්ද
🔸 හොඳ ගනුදෙනුකරු සේවා කුසලතා සහ මිත්‍රශීලී ස්වභාවය
🔸 උසස් සන්නිවේදන හා අන්තර්පුද්ගල කුසලතා
🔸 සති අන්තවල සේවය කිරීම.