ගම්පහ ඉදිගොල්ල පිහිටි අප සුපිරි වෙළදසැලට පුහුණු / නුපුහුණු මුදලු අයකැමිවරුන් අවශ්‍යයි.
සුපිරි වෙළදසැලක සේවය කළ අය විශේෂයි.
වැඩ මුර ක්‍රමයට හා පූර්ණකාලීනව වැඩ කළ හැක.
නවාතැන් පහසුකම් හා ආහාර පාන පහසුකම් ඇත.
වැඩ කරන කාලය,
වැඩ මුර ක්‍රමයට 7.45 පෙ.ව. - 3.00 ප.ව.
2.00 ප.ව. - 10.00 ප.ව.
පූර්ණ කාලීන 8.00 පෙ.ව.-10.00 ප.ව.