💼 තනතුර : මුදල් අයකැමි
=======================
💠 සුදුසුකම් :
• අ.පො.ස.(උ/පෙළ) දක්වා උගත් /සා.පෙළ ගණිතය සදහා A සාමාර්ථයක් තිබීම.
• වයස අවුරුදු 35ට අඩු
• කාර්යශූර්ය වෘතීය නිපුණතාවයෙන් හෙබි අයවලුන්
✅ ප්රතිලාභ :
ක්ෂේත්රයේ වැඩිම වැටුප
වාර්ෂික ප්‍රසාද දීමනා දෙකක්
උදෑසන තේ පැන්,දිවා ආහාරය සහ සවස තේ පැන්.
සති නිවාඩු
අතිකාල දීමනා
පැමිණීමේ දිරි දීමනා
නිවාඩු දින සදහා අමතර ගෙවීම්
අත්තිකාරම් මුදල්
නිවාස ණය
අවමංගල්‍යාධාර
සේවක අභිප්‍රේරණය සදහා විශේෂ දීමනා
සහන මිලට නිළ ඇඳුම්
ආරක්ෂක නිල ඇඳුම් නොමිලේ
පුහුණු සම්මණ්ත්‍රණ
සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තයන්ගේ භාර අරමුදල්
වාර්ෂික වැටුප් වර්ධක
නවාතැන් සදහා දීමනා(පුහුණු කාලයේදී)
රක්ෂණාවරණයක්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
📳 දුරකථන අංකය : 0703760760 / 0707335566
📧 ඊ-මේල් ලිපිනය : tt.hr@tgoc.lk
📪 ලිපිනය : No.76/1,Kandy Road,Kiribathgoda.