කඩවත පිහිටි අප සුපිරි වෙළඳ සැලට පුහුණු මුදල් අයකැමි වරුන් (පිරිමි) අවශ්‍යයි. සුපිරි වෙළඳ සැල් වල සේවය කල අය විශේෂයි. නවාතැන් පහසුකම් නොමිලේ. වැටුප රු. 70000/- - රු. 75000/- අතර.
විමසන්න.
ජයකොඩි සුපර්, කඩවත.
0718952717