කඩවත පිහිටි අප සුපිරි වෙලදසලට පුහුණු මුදල් අයකමිවරුන් / වරියන් අවශ්‍යයි.සුපිරි වෙලදසල්වල සේවය කල අය විශේෂයි.නවාතැන් පහසුකම් නොමිලේ වැටුප රු.55000 ත් රු. 60000/= අතර විමසන්න ජයකොඩි සුපර් කඩවත.
0773592549